රාජපක්ෂවාදය ඉවරයි. “වේරලියද්දවාදය” ඉවර ද?
මහින්ද චින්තනය හෙවත් බයි හෙජමොනිය ඉවරවීමත් එක්ක ඒකට අවශ්‍ය වයිබ් එක හදපු මීඩියා, ආර්ට් ට්‍රෙන්ඩුත් ඉවර වෙයි ද? රාජපක්ෂවාදයට පෙර හිට් වෙච්ච වේරලියද්ද සංස්කෘතියේ ආගමනය පිළිබඳ විශ්ලේෂණයක්.
මහින්ද චින්තනය හෙවත් බයි හෙජමොනිය ඉවරවීමත් එක්ක ඒකට අවශ්‍ය වයිබ් එක හදපු මීඩියා, ආර්ට් ට්‍රෙන්ඩුත් ඉවර වෙයි ද? රාජපක්ෂවාදයට පෙර හිට් වෙච්ච වේරලියද්ද සංස්කෘතියේ ආගමනය පිළිබඳ විශ්ලේෂණයක්.
රනිල් වික්‍රමසිංහ භූමිකාව විග්‍රහ කරනුයේ ‘දැන් ඉතින් මේ ඇති’ යන සරල හේතුව මත යුක්තියුක්ත වන පත්වීමක් ලෙසයි. ඔහුට නිශ්චිත වගකීම් කීපයක් පැවරී තිබේ. ඒ මොනවාද?
මේ ලිපියේ අරමුණ ප්‍රශ්න වලට විසඳුම් සැපයීමට නම් නොවේ. එය තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇසීමටයි. විසඳුම් දෙන්න මට පුළුවන් වුණා නම් කොච්චර ශෝක්ද.