අර්බුද කාලේ – හිතුමතේ ජීවිතේ
මේ ලිපියේ අරමුණ ප්‍රශ්න වලට විසඳුම් සැපයීමට නම් නොවේ. එය තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇසීමටයි. විසඳුම් දෙන්න මට පුළුවන් වුණා නම් කොච්චර ශෝක්ද.
කලණ වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක් වන අතර, BuildLK නම් පුරවැසි සංවිධානයේ සාමාජිකයකු ද වෙයි. BuildLK තුලින් ඔවුන් පුරවැසියෙකුගේ දේශපාලන වගකීම මතක් කරදීමට උත්සහ කරන අතර, දූෂණයෙන් වංචාවෙන් තොර සාමකාමී ලංකාවක් වෙනුවෙන් ජනතා පෙළගැස්මක් සඳහා කැපවෙයි.
මේ ලිපියේ අරමුණ ප්‍රශ්න වලට විසඳුම් සැපයීමට නම් නොවේ. එය තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇසීමටයි. විසඳුම් දෙන්න මට පුළුවන් වුණා නම් කොච්චර ශෝක්ද.