Skip to content

චන්දන ප්‍රසන්න

චන්දන ප්‍රසන්න චිත්‍රපට, සංගීත සහ ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙස කටයුතු කරන අතර එදිනෙදා දේශපාලනය සහ සංස්කෘතිය සම්බන්ධ සමාජ මාධ්‍ය මැදිහත්වීම්වලට උනන්දුවක් දක්වයි.

Cover Photo by Quoc Nguyen: https://www.pexels.com/photo/turned-off-green-fan-3195267/

රාජපක්ෂවාදය ඉවරයි. “වේරලියද්දවාදය” ඉවර ද?

මහින්ද චින්තනය හෙවත් බයි හෙජමොනිය ඉවරවීමත් එක්ක ඒකට අවශ්‍ය වයිබ් එක හදපු මීඩියා, ආර්ට් ට්‍රෙන්ඩුත් ඉවර වෙයි ද? රාජපක්ෂවාදයට පෙර හිට් වෙච්ච වේරලියද්ද සංස්කෘතියේ ආගමනය පිළිබඳ විශ්ලේෂණයක්.