Skip to content

අජිත් පැරකුම් ජයසිංහ

අජිත් පැරකුම් ජයසිංහ දේශපාලන, සමාජීය, සහ සංස්කෘතික විශ්ලේෂකයෙකු සහ praja.lk වෙබ් අඩවියෙහි කර්තෘ ලෙස කටයිතු කරයි.

Photo: President's Media

ඉනෆ් ඉස් ඉනෆ් ජනාධිපති

රනිල් වික්‍රමසිංහ භූමිකාව විග්‍රහ කරනුයේ ‘දැන් ඉතින් මේ ඇති’ යන සරල හේතුව මත යුක්තියුක්ත වන පත්වීමක් ලෙසයි. ඔහුට නිශ්චිත වගකීම් කීපයක් පැවරී තිබේ. ඒ මොනවාද?